undefined
undefined
undefined
වේගවත්ම දේ
Posted in joke
ලෝකයේ වේගවත්ම හතර දෙනා ඉන්නේ වැදි වරිගෙ බව කවුරුත් දන්නවා නොවැ.ඒ ගරු කටයුතු ඇත්තො තමයි මේ,
1.ඌරු වරිගේ එළු හාමි
2.ගොම්බෙටි ආරච්චිගේ චූ පාල
3.උසේන් බෝල්ට්ගේ බුකි රාල
4.වැදි ඩයිනොසෝර රයිනෝසිරස්
ඔන්න දවසක් මේ හතර දෙනාව වඩම්මවලා රූපවාහිනී නාලිකාවකින් සම්මුඛ පරීක්සනයක්ලු.මුලින්ම ඉතිං හැමෝගෙන්ම පොදු පුරස්නයක් අහනවා නොවැ.
*ලෝකයේ වේගවත්ම දේ කුමක්ද ?
මෙව්වා තමයි කස්ටියගෙ උත්තර
ඌරුවරිගෙ එළු හාමි - විදුලිය
ගොම්බෙටි ආරච්චිගේ චූ පාල - සිතුවිලි
උසේන් බෝල්ට්ගේ බුකි රාල - ඇසි පිය ගැසීම
වැදි ඩයිනොසෝර රයිනෝසිරස් - බඩේ අමාරුව
අන්තිම උත්තරේට නං හැමෝටම හිනා.
නාලිකා ප්‍රධානියාටත් වස ලැජ්ජාව.
පරීක්සක - ඇයි රයිනෝසිරස් මහත්තයා එහෙම කිව්වේ
වැදි ඩයිනොසෝර රයිනෝසොරස් - ඇයි මල්ලි දන්නෙ නැද්ද?
** ඊයෙ රෑ මට බඩේ අමාරුවක් හැදුනා නොවැ.මම හිතන්ඩත් කලින් ඇසිපිය ගහන්ඩත් කලින් ලයිට් එක දාන්ඩත් කලින් ..... හබොස් !!